පාසලේ ව්‍යාපාර හා ගිනුම්කරන අන්ශයේ සාමාජිකයන් 30 පමන ශිශ්‍ය සන්ක්‍යාවක් ඉගෙනුම ලබති
ව්‍යාපාර හා ගිනුම්කරන අන්ශය භාර ගුරුභවතුන්,
ශ්‍රී ලාල් අබේවර්ධන මයා
සරත් පුරන විතාරන මය
සචිනි කොතලාවල මිය
ව්‍යාපාර හා ගිනුම්කරන අන්ශය කළමණාකරණ කමිටුව,
සභාපති= තිවන්ක දිල්ශාන්
ලේකම් = ජානකි කව්ශල්‍යා
භාණ්ඩාගාරික -ලක්මාල් අජිත් කුමාර