• (+94)0452286675
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Rathmalawinna M.V.

ර/බල/රත්මලවින්න මහා විද්‍යාලය

බලංගොඩ කලාපය

  • Register
  • Login
Rathmalawinna M.V.

ර/බල/රත්මලවින්න මහා විද්‍යාලය

බලංගොඩ කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

 

විදුහල්පති පණිවිඩය

 

 

 ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් දැඩි විපර්යාසයකට ලක් වී ඇති බැවින් දිනෙන් දින සංකීර්ණ වන සමාජයකට මුහුණ දිය හැකි හා ග්‍රහලෝක යුගයක් කරා ගමන් කරන වර්තමාන ලෝකයට ගැලපෙන ක්ෂිතිජයෙන් එහා දකින විශ්වීය දරුවකු බිහි කිරීමේ වගකීම පාසලට පැවරෙන පූරණ වගකීමයි.

මෙම වගකීම මනාව තේරුම් ගනිමින් හා පාසල දැනට මුහුණ දී ඇති අභියෝගයන් ද සිහියට ගනිමින් පාසල සතු උතුම් වූ අභිලාෂයන් හා පරමා¾ථයන් සාක්ෂාත් කර ගැනීමට ඇය සතු මානව සම්පත්, භෞතික සම්පත්, මූල්‍ය සම්පත් මෙන්ම කාලය ද වඩාත් ඵලදායිව හා කා¾යක්ෂමතාවයෙන් යුතුව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය මතු වී ඇත.

වසර 80 ක පමණ ඉතිහාසයකට නෑකම් කියන සුන්දර පරිසරයක  පිහිටා ඇති මෙම පාසල දිවයිනේ බොහෝ පාසල් අභිබවා දැයට විශිෂ්ඨ ගුණධ¾මයන්ගෙන් යුත් අභිමානවත් දරුවන් දායද කරන පාසලකි.

නමුත් නාගරීකරණයත් ග්‍රාමීය ජනතාවගේ සිතුම් පැතුම් නාගරීකරණය විසින් ආක්‍රමණය කිරීමත් හේතුවෙන් නාගරික පාසල් හඹා යන්නන් අතරින් ශේෂ වන අහිංසක දුවා දරුවන්ට වඩාත් ගුණාත්මක හා ප්‍රමාණාත්මක අධ්‍යපනයක් ලබා දීම අපගේ පරම යුතුකම කොට සලකා කැප වන්නෙමු.

ඒ අතර තොරතුරු හා සන්නිවේදන තාක්ෂයෙන් සිසුන් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ සමස්ථ විද්‍යාලයම ජාලකරණයට ලක්කොට තිබීම, පරිඝණක විද්‍යාගාරය නවීකරණය කිරීම, TAB පරිඝණක ලබා ගැනීම , සුහුරු පංති කාමර ආරම්භ කිරීම අදී කටයුතු රාශියකින් පාසල ඉදිරියට ගමන් කිරීම දරු දැරියන්ගේ අනාගත තාක්ෂන කුසලතා විදහා දැක්වී‍මේ පෙරනිමිති සනිටුහන් කරයි.

අධ්‍යන හා අනධ්‍යන කා¾ය මණ්ඩල මෙන්ම සිසු දෙමාපිය ඇතුලු සමස්ථ පාසල් ප්‍රජාවගේ සාමුහික කැපවීම, උනන්දුව වගකීම හා වගවීම හමුවේ පැමිණි සහ පැමිණෙන කුමන අභියෝගයක් වුවද ජය ගත හැකි වීම මාගේ විශ්වාසයයි. ඒ සඳහා ධෛ¾ය වඩවා ගනිමු, ශක්තිය වඩවා ගනිමු. අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් කටයුතු කරන්නයැයි සියලු දෙනාට ගෞරවයෙන් ඇරයුම් කරමු. සතුට ඔබව සොයා නොයෙනු ඇත, ඔබට සතුට සොයා යා යුතුව ඇත.

විදුහල්පති

ඩී.කේ.ශාන්ත පියරත්න

 

 

 

Rathmalawinna M.V.

ර/බල/රත්මලවින්න මහා විද්‍යාලය

බලංගොඩ කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය රත්මලවින්න,බලන්ගොඩ
  • දුරකථන(+94) 452286675

Supported By

© 2026 Rathmalawinna M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk