සෞන්දර්‍ය ඒකකය

සෞන්දර්‍ය ඒකකය නර්තනය, සංගීතය ,චිත්‍ර හා නාට්‍ය හා රංග කලා අංශවල ගුරුභවතුන්ගේ මගපෙන්වීම යටතේ පවත්වාගෙන යයි. බොහෝ වැඩසටහන් සංවිධානය කරමින් ද පාසලේ පවත්වනු ලබන වැඩසටහන් සදහා නොමද දායකත්වය සපයන සංගමයකි.